Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

දර්ශක හා pH 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

පිරිසිදු ජලයේ pH අගය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

7. ජලය උදාසීන ය; 7ට අඩු අගය ආම්ලික ද 7ට වැඩි අගය භාස්මික ද වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.