Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

දර්ශක හා pH 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

වඩාත් ම ආම්ලික ද්‍රාවණය පෙන්වන pH අගය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

pH 1. pH අගය අඩු වන තරමට ද්‍රාවණය වඩා ආම්ලික ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.