Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

ආලෝක විමෝචක ඩයෝඩ හා සූර්ය කෝෂ 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

සුදු LED සූත්‍රිකා බල්බ වෙනුවට භාවිත වන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඒවා අඩු ශක්තියක් වැය කරන අතර පැය 50 000 ක් පමණ පවතින නිසා. ඒවා තාපය ලෙස අපතේ යවන ශක්තිය ද අඩු ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.