Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

වෛරසයක් නිසා ඇති වන, වෛරසයට ම ඖෂධ නැති ශ්වසන රෝගය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සෙම්ප්‍රතිශ්‍යාව. ක්ෂය රෝගය බැක්ටීරියාවක් නිසා වන අතර ප්‍රතිකාරයෙන් සුව කළ හැකි ය; සිලිකෝසිස් හා ඇදුම ආසාදන නොවේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.