Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

ඇදුමේ දී ශ්වසන මාර්ගයට කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

දූවිලි, පරාග වැනි අංශුවලට ප්‍රතිචාර වශයෙන් ඉදිමී පටු වේ. ඇදුම ආසාදනයක් නොව අසාත්මිකතාවකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.