Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

සිලිකෝසිස් අවදානම වැඩි ම රැකියාව කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ගල් වැඩපොළවල හා වීදුරු කර්මාන්තශාලාවල සේවකයින්. ඔවුන් පෙනහැලි පටක විනාශ කරන සිලිකා අඩංගු දූවිලි ආශ්වාස කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.