Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.3. ලවණ 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

ලවණවල පොදු ගුණයක් වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඒවා ඉහළ ද්‍රවාංක සහිත ස්ඵටිකරූපී ඝන ද්‍රව්‍ය ය. ඒවායින් බොහොමයක් ජලයේ ද දිය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.