Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

උෂ්ණත්ව පරිමාණ 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

100 K සෙල්සියස් අංශකවලින් දක්වන්න.

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

−173 °C. 100 − 273 = −173.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.