Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.1. උෂ්ණත්වය 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

ලොව මුල්ම උෂ්ණත්වමානය නිපදවූයේ කවුරුන් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ගැලීලියෝ ගැලීලි. ඔහු එය ක්‍රි. ව. 1600 දී පමණ නිපදවීය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.