Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

10.5. කිලෝවොට් පැයවලින් විද්‍යුත් ශක්තිය මැනීම 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

2 kW තාපකයක් පැය 3ක් ක්‍රියා කරයි. එය වැය කරන ඒකක කීය ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

6 kWh. 2 kW × 3 h.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.