ආන්ත්‍රික යුෂය
ක්ෂුද්‍රාන්ත්‍ර බිත්තිය මගින් ස්‍රාවය කරන ආන්ත්‍රික යුෂයේ මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස් නමැති ජීරණ එන්සයිම ද ශ්ලේෂ්මල ද අඩංගු වේ.
ශ්ලේෂ්මලයේ කාර්යය
- ආහාරය ස්නේහනය කිරීම සිදුකරන අතර ආහාරය, ආහාර මාර්ගය තුළ ගමන් කිරීම පහසු කරයි.
- ආමාශ බිත්තියේ හා ක්ෂුද්‍රාන්ත්‍ර බිත්තියේ අඩංගු ප්‍රෝටීන්, ජීරණ යුෂවලින් ජීරණය නොවී ආරක්ෂා කරයි.