Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3.2. ධ්වනි වේගය 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

ජලයේ ධ්වනි වේගය වාතයේ ධ්වනි වේගය මෙන් ආසන්න වශයෙන් කී ගුණයක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සිව් ගුණයක්. 1400 m s-1 පමණ හා 330 m s-1 පමණ: සිව් ගුණයකට වඩා මඳක් වැඩි ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.