Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.5. ට්‍රාන්සිස්ටරය 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

ට්‍රාන්සිස්ටරයක් වර්ධනය කරන විට එහි සන්ධි දෙක නැඹුරු වී ඇත්තේ කෙසේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

විමෝචක - පාදම පෙර, පාදම - සංග්‍රාහක පසු. සංග්‍රාහක වෝල්ටීයතාව දෙකෙන් විශාල ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.