Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

පරිපථ සම්බන්ධය හා ආරක්ෂාව 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

ආරක්ෂිත පිළිවෙතක් වන්නේ මින් කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

රෙදි මදින විට රබර් පලසක් මත සිටීම. රබර් ඔබව පොළොවෙන් පරිවරණය කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.