Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.2. ප්‍රෝටීන (Proteins) 8 වන පිටුව (12)

8 වන ප්‍රශ්නය

රතු රුධිරාණු තුළ අඩංගු ප්‍රෝටීනය කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

රතු රුධිරාණුවේ ප්‍රෝටීනය හිමොග්ලොබින් ය.

අනෙක් ඒවා පිහිටා ඇත්තේ වෙනත් තැන්වල ය: මයොසීන් (ඇක්ටින් සමඟ) මාංශ පේශිවල ද, ඔසෙයින් අස්ථිවල ද, ලෙගියුමින් මාෂ භෝගවල ද ඇත. කෙරටින් කෙස් හා රෝමවල, ග්ලූටන් තිරිඟුවල, ඇල්බියුමින් බිත්තර සුදු මදයේ ඇත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.