Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.2. ප්‍රෝටීන (Proteins) 9 වන පිටුව (12)

9 වන ප්‍රශ්නය

ප්‍රතිදේහ, ඉන්සියුලින් වැනි හෝර්මෝන හා එන්සයිම — මේ සියල්ල සෑදී ඇත්තේ කුමකින්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මේ තුන ම සෑදී ඇත්තේ ප්‍රෝටීනවලිනි. ජෛව අණු අතරින් වඩාත් ම බහුකාර්ය වන්නේ ප්‍රෝටීන ය.

ප්‍රෝටීන මගින් සෛල පටලය ද තැනේ; සම්බන්ධක පටකවල කොලැජන් හා කෙස් හා කුරුලු පිහාටුවල කෙරටින් ද සෑදේ. කාබොහයිඩ්‍රේට හා මේදවලින් සපයන ශක්තිය නොසෑහෙන විට ප්‍රෝටීන බිඳී ශක්තිය ද නිපදවේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.