Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.2. ප්‍රෝටීන (Proteins) 11 වන පිටුව (12)

11 වන ප්‍රශ්නය

එන්සයිම පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එන්සයිම යනු ජීවීන් තුළ සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා ජීවීන් විසින් ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන — එනම් කාබනික උත්ප්‍රේරක — ය.

එක ම ඵලයට යන මාර්ග දෙක සසඳන්න: පරීක්ෂා නළයක දී සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කිරීමට තනුක අම්ලය සහ රත් කිරීම අවශ්‍ය ය. එහෙත් ආහාර ජීරණ පද්ධතියේ එන්සයිම මගින් එය බෙහෙවින් අඩු උෂ්ණත්වයක දී ඉතා පහසුවෙන් සිදු වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.