Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.3. පදාර්ථයේ අවස්ථා විපර්යාස 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

විශිෂ්ට ගුප්ත තාපයේ ඒකකය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

J kg-1. උෂ්ණත්වය වෙනස් නොවන බැවින් එහි උෂ්ණත්ව ඒකකයක් නැත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.