Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

පරිච්ඡේදය එකට ගැළපීම 3 වන පිටුව (3)

පාරිභාෂික ශබ්ද මාලාව

පරිච්ඡේදයේ පාරිභාෂික ශබ්ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.

සිංහල ඉංග්‍රීසි
යාන්ත්‍රික තරංග Mechanical waves
තීර්යක් තරංග Transverse waves
අන්වායාම තරංග Longitudinal waves
ආවර්ත කාලය Period
සංඛ්‍යාතය Frequency
විද්‍යුත් චුම්බක තරංග Electromagnetic waves
විද්‍යුත් චුම්බක වර්ණාවලිය Electromagnetic spectrum
පාරජම්බූල කිරණ Ultraviolet radiation
අධෝරක්ත කිරණ Infrared radiation
ක්ෂුද්‍ර තරංග Microwaves
ධ්වනි තරංග Sound waves
ශ්‍රව්‍යතා සීමාව Hearing range
අධෝධ්වනි Infrasound
අතිධ්වනි Ultrasound
තාරතාව Pitch
ධ්වනි ගුණය Quality of sound
හඬේ සැර Loudness
විස්තාරය Amplitude