Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.3. සන්ධි ඩයෝඩය හා සෘජුකරණය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

අර්ධ තරංග සෘජුකරණයේ දී භාරය හරහා ධාරාව ගලන්නේ කවදා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එක් එක් චක්‍රයේ අර්ධයක් තුළ පමණි. අනෙක් අර්ධයේ දී ඩයෝඩය පසු නැඹුරු වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.