Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.3. සන්ධි ඩයෝඩය හා සෘජුකරණය 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

සේතු සෘජුකාරකයක ඩයෝඩ කීයක් භාවිත වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

හතරක්. එක් එක් අර්ධ චක්‍රයේ දී ඒවායින් දෙකක් සන්නයනය කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.