ක්‍රමාකුංචනය
අන්නස්‍රෝතය යනු හැකිළී තිබෙන නාලයකි. හැකිළී පවතින නාලයක් තුළින් ආහාර ගමන් කරන්නේ කෙසේ ද?
රූපයක් එක් කළ යුතුය
ක්‍රමාකුංචනය
අන්නස්‍රෝතය පේශීමය ව්‍යුහයක් බැවින් අන්නස්‍රෝත බිත්තියේ හැකිළීම් හා මහත්වීම් නිසා එහි ඇති වන ක්‍රමාකුංචන තරංග (චලන) ආහාර ගුළිය ඉදිරියට තල්ලු කිරීමට අවශ්‍ය තෙරපුම සපයයි. ක්‍රමාකුංචනය මගින් ආහාර අන්නස්‍රෝතයේ සිට ආමාශයට ගමන් කරයි.
එය ගුරුත්වය මගින් නොව පේශී මගින් සිදු වන නිසා වැතිර සිටිය දී ගිලුවත් ආහාර ආමාශයට ළඟා වේ.