Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3.4. ශ්‍රව්‍යතා සීමාව හා අතිධ්වනි 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

පහත දැක්වෙන ඒවායින් වෛද්‍ය විද්‍යාවේ අතිධ්වනි භාවිතයක් කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මුත්‍රා ගල් පුපුරුවා හැරීම. අතිධ්වනි මගින් කැල්සියම් ඔක්සලේට් ස්ඵටික කම්පනය කොට පුපුරුවා හැරේ — ලිතෝට්‍රිප්සි.

අනෙක්වා විද්‍යුත් චුම්බක තරංගවලට අයත් ය: පිළිකාවලට ගැමා කිරණ, විටමින් D ට පාරජම්බූල කිරණ, අස්ථිවලට X - කිරණ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.