Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

අවතල දර්පණවලින් සෑදෙන ප්‍රතිබිම්බ 5 වන පිටුව (7)

වක්‍රතා කේන්ද්‍රයට ඈතින් වස්තුව

වස්තුව වක්‍රතා කේන්ද්‍රයට වඩා ඈතින් ඇති විට ප්‍රතිබිම්බය C හා F අතර සෑදේ.

C ට ඈතින් වස්තුවක්; පරාවර්තන කිරණ C හා F අතර ඡේදනය වී කුඩා යටිකුරු තාත්ත්වික ප්‍රතිබිම්බයක් සාදයි.

ප්‍රතිබිම්බය

වක්‍රතා කේන්ද්‍රය හා නාභිය අතර.

තාත්ත්වික යටිකුරු වස්තුවට වඩා කුඩා යි