Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

අවතල දර්පණවලින් සෑදෙන ප්‍රතිබිම්බ 4 වන පිටුව (7)

වක්‍රතා කේන්ද්‍රය මත වස්තුව

වස්තුව වක්‍රතා කේන්ද්‍රය මත ඇති විට ප්‍රතිබිම්බය එයට සිරස්ව පහළින් සෑදේ.

C මත වස්තුවක්; F හරහා එන කිරණය අක්ෂයට සමාන්තරව ද, අක්ෂයට සමාන්තර කිරණය F හරහා ද පරාවර්තනය වේ; ඒවා C ට සිරස්ව පහළින් ඡේදනය වී වස්තුවට සමාන ප්‍රමාණයේ යටිකුරු ප්‍රතිබිම්බයක් සාදයි.

ප්‍රතිබිම්බය

වක්‍රතා කේන්ද්‍රයේ, වස්තුවට සිරස්ව පහළින්.

තාත්ත්වික යටිකුරු වස්තුව හා එක ම තරමේ