Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

අවතල දර්පණවලින් සෑදෙන ප්‍රතිබිම්බ 3 වන පිටුව (7)

වක්‍රතා කේන්ද්‍රය හා නාභිය අතර වස්තුව

වස්තුව වක්‍රතා කේන්ද්‍රය හා නාභිය අතරට ගෙන යන විට පරාවර්තන කිරණ දැන් දර්පණය ඉදිරියේ ඡේදනය වේ.

C හා F අතර වස්තුවක්; පරාවර්තන කිරණ C ට ඈතින් ඡේදනය වී එහි විශාල යටිකුරු තාත්ත්වික ප්‍රතිබිම්බයක් සාදයි.

ප්‍රතිබිම්බය

වක්‍රතා කේන්ද්‍රයට ඈතින්.

තාත්ත්වික යටිකුරු වස්තුවට වඩා විශාල යි