නාභිය මත වස්තුව
වස්තුව හරියට ම නාභිය මත ඇති විට පරාවර්තන කිරණ එකිනෙකට සමාන්තරව පිටව යයි.
ප්‍රතිබිම්බය
අනන්තයේ ය. සමාන්තර කිරණ දෙක අනන්තයේ දී හමු වේ යැයි සිතුවහොත් සාදන ප්‍රතිබිම්බය යටිකුරු වන අතර එය ඉතාමත් විශාල ප්‍රතිබිම්බයකි.
අනන්තයේ
පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව