6 වන ප්‍රශ්නය
අවතල දර්පණයක් විශාල ම තාත්ත්වික ප්‍රතිබිම්බය සාදන්නේ වස්තුව කොහේ ඇති විට ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
නාභියට මඳක් ඈතින්. පිටතින් වස්තුව F ට ළං වන තරමට තාත්ත්වික යටිකුරු ප්‍රතිබිම්බය ඈතට ගොස් විශාල වේ.
F හා ධ්‍රැවය අතර ප්‍රතිබිම්බය විශාල වුවත් අතාත්ත්වික ය.