Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

අම්ලවල ගුණ හා භාවිත 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

රාජ අම්ලය යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

1:3 අනුපාතයට මිශ්‍ර කළ සාන්ද්‍ර නයිට්‍රික් හා හයිඩ්‍රොක්ලෝරික් අම්ල. එය රන් හා ප්ලැටිනම් දිය කරයි. තනුක සල්ෆියුරික් අම්ලය බැටරි ඇසිඩ් වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.