Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

අම්ලවල ගුණ හා භාවිත 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

රබර් කිරි මුදවීමට භාවිත කරන අම්ලය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඇසිටික් අම්ලය. එම අම්ලය තනුක කළ විට විනාකිරි වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.