Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප විකිරණය 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

මාධ්‍යයක් අවශ්‍ය නොවන තාප සංක්‍රාමණය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

විකිරණය. සන්නයනයට හා සංවහනයට ශක්තිය ගෙන යාමට අංශු අවශ්‍ය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.