Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.4. තාපජ ප්‍රසාරණය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

රත් කළ විට ද්විලෝහ පටියක් වක්‍ර වන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එහි ලෝහ දෙක අසමාන ප්‍රමාණවලින් ප්‍රසාරණය වන නිසා. එකිනෙකට මිටියම් කර ඇති බැවින් පටි දෙක වක්‍ර විය යුතු ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.