Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.4. තාපජ ප්‍රසාරණය 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

9.4 ක්‍රියාකාරකමේ දී ජල මට්ටම මුලින් මඳක් පහළ බසින්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

වීදුරු මුලින් රත් වී ප්‍රසාරණය වන නිසා. ඉන්පසු ජලය වීදුරුවට වඩා ප්‍රසාරණය වන අතර මට්ටම ඉහළ යයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.