Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.2.2. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත 3 වන පිටුව (6)

3 වන ප්‍රශ්නය

මිනිස් සිරුරට පාරජම්බූල කිරණවල ප්‍රයෝජනවත් බලපෑමක් කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සමෙහි විටමින් D නිපදවීම. යම් ප්‍රමාණයකට හිරු එළියට නිරාවරණය වීම ප්‍රයෝජනවත් වන්නේ එබැවිනි — අධික නිරාවරණය ඇසෙහි සුද හා සමෙහි පිළිකා ඇති කළ හැක.

ශරීරය උණුසුම් කරන්නේ අධෝරක්ත කිරණ යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.