Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.2.2. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත 4 වන පිටුව (6)

4 වන ප්‍රශ්නය

රූපවාහිනී දුරස්ථ පාලකයක් සංඥා යවන්නේ…

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

අධෝරක්ත කිරණ මගිනි. අධෝරක්ත කිරණ නොපෙනෙන නිසා සංඥාව රූපවාහිනියට ළඟා වුවත් ඔබට එය නොපෙනේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.