Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.2.2. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත 5 වන පිටුව (6)

5 වන ප්‍රශ්නය

ක්ෂුද්‍ර තරංග උදුනක් ආහාරවල ජල හා මේද අණුවලට කරන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඒවා ක්ෂුද්‍ර තරංග අවශෝෂණය කර වේගයෙන් කම්පනය වී ආහාර රත් කරයි. අවශෝෂණය කළ ශක්තිය කම්පන චාලක ශක්තිය, එනම් තාපය බවට පත් වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.