Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න

පරිච්ඡේදය එකට ගැළපීම 3 වන පිටුව (3)

පාරිභාෂික ශබ්ද මාලාව

පරිච්ඡේදයේ පාරිභාෂික ශබ්ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.

සිංහල ඉංග්‍රීසි
කාබනික සංයෝග Organic compound
හයිඩ්‍රොකාබන Hydrocarbon
ඇල්කේන Alkanes
ඇල්කීන Alkenes
බහුඅවයවක Polymers
ඒකඅවයවකය Monomer
පුනරාවර්තන ඒකකය Repeating unit